Site Map

පෞද්ගලික

You are here

Dileepa Wijesundera

Mr.
Profile picture: 
Group Chief Executive Officer
Profile: 

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන දිලීප විජේසුන්දර මහතා ව්‍යාපෘති කාර්ය සම්පාදනය , ලාභදායීතාව හා ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම විධායක මට්ටමේ සේවා අත්දැකීම් රැසකින් පොහොසත්ය. සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඒ මහතා එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක්ද ලබා ගත්තේය.  ලෝක ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සමාගම් රැසක ඉහළ තනතරු රැසක් ඒ මහතා විසින් දරනු ලැබ තිබේ. කැනඩාවේ Emirates Sky Cargo හි ප්‍රධානී, Qatar Airways හි ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආදිය ඒ අතරින් කිහිපයක් පමණි. දිලීප මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් වැඩ භාරගනු ලැබුවේ 2015 මාර්තු 09 දිනය.

Display group: 
Senior Management
View Order: 
1
Scroll To Top