Site Map

පෞද්ගලික

You are here

වෙබ් හොස්ටිං සේවා සහ මිල ගණන්

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති දියුණු දත්ත මධ්‍යස්ථානය මගින් ඔබේ ව්‍යාපාරික ලෝකය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් DNS ලියාපදිංචියේ සිට mail server විසඳුම් දක්වා විහිදෙන ඔබේ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා වෙබ් හොස්ටිං සේවා රැසක්ම ඔබ වෙත තිළිණ කෙරේ.

Shared වෙබ් හොස්ටිං

ඔබ වෙනුවෙන්ම සැලසුම් කර ඇති අපගේ වෙබ් හොස්ටිං සේවා සහ අති දියුණු ශ්‍රී ලංකා ටෙලිකොම් දත්ත මධ්‍යස්ථානය සමගින් දැන් ඔබට අවම ආරම්භක වියදමක් දරමින් ඔබේම වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැක. මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් අති විශිෂ්ට තාක්ෂණික සහායක්ද ඔබට ලැබෙනු ඇත. අපගේ shared web hosting පැකේජයක් තෝරා ගෙන තව තවත් පුළුල් ලෙස සයිබර් ලොවෙහි සැරිසරන්න.

  • Web Active
  • මාසික ගාස්තුව
    Windows : රු.400.00
    Linux : රු.300.00
  • ඩිස්ක් ධාරිතාව
     
    300 MB
  • DNS Hosting
    Free
  • Plesk Panel
    Free
  • විද්‍යුත් තැපැල් ලිපිණ සංඛ්‍යාව
    1
  • FTP  පරිශීලකයන් ගණන
    2
  • Web Builders(පාරිභෝගිකයාගේ කැමැත්ත මත)
    රු.150
  • Web Live
  • මාසික ගාස්තුව
    Windows : රු.700.00
    Linux : රු.600.00
  • ඩිස්ක් ධාරිතාව
     
    750 MB
  • DNS Hosting
    Free
  • Plesk Panel
    Free
  • විද්‍යුත් තැපැල් ලිපිණ සංඛ්‍යාව
    3
  • FTP  පරිශීලකයන් ගණන
    3
  • Web Builders(පාරිභෝගිකයාගේ කැමැත්ත මත)
    රු.150
  • Web Ultima
  • මාසික ගාස්තුව
    Windows : රු.900.00
    Linux : රු.750.00
  • ඩිස්ක් ධාරිතාව
     
    1000 MB
  • DNS Hosting
    Free
  • Plesk Panel
    Free
  • විද්‍යුත් තැපැල් ලිපිණ සංඛ්‍යාව
    5
  • FTP  පරිශීලකයන් ගණන
    5
  • Web Builders(පාරිභෝගිකයාගේ කැමැත්ත මත)
    රු.150
  • Shared Web Hosting අයැදුම්පත

  • Awareness presentation for Shared Web Hosting

  • Shared Web Hosting සඳහා වන නෛතික ගිවිසුම

  • Domain නාම ලියාපදිංචිය සඳහා වන අයැදුම්පත

  • Domain නාම ලියාපදිංචිය සඳහා නියමයන් හා කොන්දේසි

  • අන්තර්ජාල සේවා අයැදුම්පත

Scroll To Top