Site Map

පෞද්ගලික

You are here

වෙබ් හොස්ටිං සේවා සහ මිල ගණන්

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති දියුණු දත්ත මධ්‍යස්ථානය මගින් ඔබේ ව්‍යාපාරික ලෝකය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් DNS ලියාපදිංචියේ සිට mail server විසඳුම් දක්වා විහිදෙන ඔබේ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා වෙබ් හොස්ටිං සේවා රැසක්ම ඔබ වෙත තිළිණ කෙරේ.

DNR සේවාව

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම යටතේ Domain නාම කිහිපයක්ම ලියාපදිංචි කිරීමේ අවස්ථාව ඔබ වෙත ලබා දෙමින් අපි අපේ පාරිභෝගිකයින් වෙනුවෙන් Domain නාම ලියාපදිංචි සේවා සපයන්නෙමු.

  • Generic
    .com .net .org .info .biz .name
    Annual fee : US$ 15
  • Hybrid
    .tel .me .mobi .asia .tv
    Annual fee : US$ 15 - 40
  • Country Codes
    .eu .ca .in .sg .cn .cc .ms .at .sh .ac .io .fm .am
    Annual fee : US$ 15 - 105
  • Sri Lanka Country Code
    .lk
    DNS ලියාපදිංචිය සිදු කෙරෙන්නේ LK Doman Registry Institute (NIC) විසිනි. එනිසා, .lk domain ලියාපදිංචිය සඳහා http://www.nic.lk/ වෙත පිවිසෙන්න.
  • සටහන්
  • ඉහත ගාස්තු දක්වා ඇත්තේ ඇමරිකනු ඩොලර් වලින් වන අතර සේවා ලබා ගන්නා අවස්ථාවේදී පවතින විනිමය අනුපාතයට අනුව ඒවාට අදාළ මුදල රුපියල්වලින් අය කෙරේ.
  • ඉහත ගාස්තු සඳහා බදු ඇතුළත් නොවේ. සේවා මිල දී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කෙරේ.
  • Shared Web Hosting අයැදුම්පත

  • Awareness presentation for Shared Web Hosting

  • Shared Web Hosting සඳහා වන නෛතික ගිවිසුම

  • Domain නාම ලියාපදිංචිය සඳහා වන අයැදුම්පත

  • Domain නාම ලියාපදිංචිය සඳහා නියමයන් හා කොන්දේසි

  • අන්තර්ජාල සේවා අයැදුම්පත

Scroll To Top