Site Map

පෞද්ගලික

You are here

වෙබ් හොස්ටිං සේවා සහ මිල ගණන්

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති දියුණු දත්ත මධ්‍යස්ථානය මගින් ඔබේ ව්‍යාපාරික ලෝකය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් DNS ලියාපදිංචියේ සිට mail server විසඳුම් දක්වා විහිදෙන ඔබේ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා වෙබ් හොස්ටිං සේවා රැසක්ම ඔබ වෙත තිළිණ කෙරේ.

DNS හොස්ටිං

අදාළ ගාස්තු ගෙවා ශ්‍රී ලංකා ටෙලිකොම් හෝ වෙනත් සුදුසු ආයතනයක් (උදා:- Godaddy, Network Solutions, Namecheap ආදී ආයතන) යටතේ ඔබ කැමති domain නාමය ලියාපදිංචි කළ හැක. SLTNet විසින් යටතේ ගාස්තු අයකිරීමකින් තොරව domain නාම ලබා දෙනු ලැබේ.

  • Primary DNS hosting
  • මාසික ගාස්තුව
    රු.500.00
  • Shared Web Hosting අයැදුම්පත

  • Awareness presentation for Shared Web Hosting

  • Shared Web Hosting සඳහා වන නෛතික ගිවිසුම

  • Domain නාම ලියාපදිංචිය සඳහා වන අයැදුම්පත

  • Domain නාම ලියාපදිංචිය සඳහා නියමයන් හා කොන්දේසි

  • අන්තර්ජාල සේවා අයැදුම්පත

Scroll To Top