Site Map

පෞද්ගලික

You are here

4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් - පැකේජ

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 8 Mbps තරම් වේගයකින් 4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එක් කර තිබේ.

Ultra Heavy
SLT 4G/LTE සේවාව සමගින් අන් සෑම දෙනාම අභිබවා ඉදිරියට යන්න

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ලබා දෙන 4G/LTE තාක්ෂණය මත පදනම් වූ පැකේජ සමගින් ඔබේ ව්‍යාපාරික කටයුතු තවතවත් දියුණු කරගන්න. 8 Mbps දක්වා වෙගයකින් යුත් ස්ථාවර, නොනවතින, අධිවේගී අන්තර්ජාල සබඳතා සමගින් දැන් ඔබට ඔබේ නිෂ්පාදන හා සේවාවන් මුලු ලොවටම පෙන්වීමටත්, නව පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමටත්, ව්‍යාපාරික අවස්ථා වඩාත් පුළුල් කරගැනීමටත් හැකි වේ.

  • Web Inspire
  • මාසික ගාස්තුව
    Rs.33000.00
  • Download කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    8 Mbps
    Average Speed with Burst
  • Upload කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    Upto
    1 Mbps
  • මාසික භාවිතය (GB)
     
    610
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ්(කාර්යබහුල සහ කාර්යබහුල නොවන), (කාර්යබහුල වේලාවන්වල උපරිම ඞවුන්ලෝඩ් ධාරිතාව)
  • මාසිකව නොමිලේ භාවිත කළ හැකි අමතර දත්ත ධාරිතාව(GB)
     
    610
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ් (කාර්යබහුල නොවන)
  • සමස්ථ මාසික භාවිතය(GB)
     
    1220
  • ඉල්ලුම මත භාවිතය

    කාර්යබහුල වේලාවන්හිදී භාගත කළ හැකි උපරිම ධාරිතා සීමාව හෝ සමස්ථ ධාරිතා සීමාව ඉක්මවූ පසු භාගත හා උඩුගත වේගය 64 Kbps දක්වා පහත බැසීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලින් තිබූ වේගයෙන්ම අමතර ධාරිතා සීමාවක් ඉල්ලා සිටිය හැක - සටහන 3 බලන්න.

  • Web Premier
  • මාසික ගාස්තුව
    Rs.58000.00
  • Download කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසයව
     
    8 Mbps
    Average Speed with Burst
  • Upload කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    Upto
    1 Mbps
  • මාසික භාවිතය(GB)
     
    1100
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ්(කාර්යබහුල සහ කාර්යබහුල නොවන), (කාර්යබහුල වේලාවන්වල උපරිම ඞවුන්ලෝඩ් ධාරිතාව)
  • මාසිකව නොමිලේ භාවිත කළ හැකි අමතර දත්ත ධාරිතාව(GB)
     
    1100
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ් (කාර්යබහුල නොවන)
  • සමස්ථ මාසික භාවිතය(GB)
     
    2200
  • ඉල්ලුම මත භාවිතය

    කාර්යබහුල වේලාවන්හිදී භාගත කළ හැකි උපරිම ධාරිතා සීමාව හෝ සමස්ථ ධාරිතා සීමාව ඉක්මවූ පසු භාගත හා උඩුගත වේගය 64 Kbps දක්වා පහත බැසීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලින් තිබූ වේගයෙන්ම අමතර ධාරිතා සීමාවක් ඉල්ලා සිටිය හැක - සටහන 3 බලන්න.

අමතර ගිගාබයිට් ප්‍රමාණයක් ලබා ගැනීමේ විකල්ප

අවශ්‍ය අමතර ගිගාබයිට් ප්‍රමාණය

ගාස්තුව
1 GB රු.250
2 GBරු.500
 5 GBරු.750
5 GB ට වැඩි1 GB එකක් රු. 150.00 බැගින්
  • සටහන්
  • සටහන 3 - අන්තර්ජාල වේගය පහත බැසීම වළක්වනු පිණිස පාරිභෝගිකයාට අතිරේක ධාරිතාවක් ඉල්ලා සිටිය හැක. අතිරේක භාවිතය වෙනුවෙන් ගිගාබයිට් එකක් සඳහා රු. 250 ක් අය කෙරේ.
  • භාගත කිරීම් සඳහා වන කාර්ය බහුල නොවන වේලාව වන්නේ පැය 00.00 සිට පැය 08.00 අතර කාලයයි.
  • උපාංග වින්‍යාසගත (configure) කිරීමේදී සහාය වීම සඳහා ගාස්තුව රු. 500 කි (ඔබේ කැමැත්ත මත).
  • ඉහත ගාස්තු සඳහා රජයේ අනුමත බදු ඇතුළත් නොවන අතර සේවාවන් මිලදී ගැනීමේදී බදු එකතු කෙරේ.
Scroll To Top