Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

දැන් ඔබට දිවයින පුරා පිහිටි 3000 කට අධික අලෙවිහල් සහ සියලුම ටෙලිෂොප් හා ප්‍රාදේශීය විදුලිසංදේශන කාර්යාලවලින් සිටිලින්ක් පෙරගෙවුම් කාඩ්පත් ලබා ගත හැක.

ලබා ගත හැකි පෙරගෙවුම් කාඩ් පත්
  • රු.100.00

    දින 30

  • රු.200.00

    දින 30

  • රු.500.00

    දින 60

  • රු.1,000.00

    දින 90

ක්ෂණික ණය

ඔබේ සිටිලින්ක් දුරකතනයේ ප්‍රමාණවත් තරම් මුදල් (රු. 5/= ට අඩුවෙන්) නොමැතිද? එවැනි අවස්ථාවලදී ඇමතුමක් ලබා ගැනීම සඳහා වෙනත් දුරකතන සොයමින් කරදර වන්නේ ඇයි? ඔබේ සිටිලින්ක් දුරකතනයෙහි මුදල් නොමැති විට ක්ෂණික ණය මුදලක් ලබා ගෙන නොනනවතින ඇමතුමක අත්දැකීම විඳගන්න.

  • ඔබේ CDMA දුරකතනයෙන් 1213 අමතා "Call" බොත්තම ඔබන්න (මෙම කෙටි කේත සේවාවට අදාළ කිසිදු අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර සේවයක් නොමැත).
  • මෙම සේවාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් ඔබ වෙත ස්තුති කිරීමේ කෙටි පණිවුඩයක් ලැබෙන අතර ඔබ ඉල්ලා සිටින ණය මුදල ගිණුමට බැර වේ.
  • ණය මුදල
  • වලංගු කාලය
  • සේවා ගාස්තුව
  • රු.50.00
  • දින 14
  • රු.2.00
  • සටහන්
  • දිනකට ණය මුදල් ඉල්ලා සිටිය හැකි වාර ගණන සම්බන්ධ කිසිදු සීමාවක් නැත. එහෙත් තවත් ණය මුදලක් ලබා ගත හැක්කේ කලින් ලබා ගත් ණය මුදල පියවීමෙන් පසුව පමණි.
  • ගිණුමට අලුතින් මුදල් ඇතුළු කළ සැණින් අදාළ ණය මුදල හා සේවා ගාස්තු අය කර ගනු ලැබේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් වන අතර අදාළ බදු මුදල් ඔබ ලබා ගන්නා ණය මුදලින් අඩු කර ගනු ලැබේ.
 

 

Scroll To Top