Site Map

පෞද්ගලික

පෞද්ගලික

You are here

මෙගාලයින් සබඳතාවක් ලබා ගැනීමට අවශ්‍යද?

all you want

දැනට සිටිලින්ක් සබඳතාවයක් ලබා ගෙන සිටින පාරිභෝගිකයින් වෙනුවෙන්, අදාළ සිටිලින්ක් සබඳතාවයෙහි ආයුකාලය අනුව වට්ටම් එකතු කළ ගාස්තු යටතේ විශේෂ පැකේජ සංක්‍රමණ පහසුකම් හඳුන්වා දී තිබේ. දීර්ඝ කාලයක් සිටිලින්ක් හා රැඳී සිටින පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම පහසුකම නොමිලේ ලබා දෙනු ලැබේ.

සිටිලින්ක් පාරිභෝගිකයන් සඳහා වට්ටම් සහිත පැකේජ සංක්‍රමණ සැලසුම්

  • සිටිලින්ක් දුරකථනයේ ආයු කාලය
    1 වසරක් දක්වා
  • සිටිලින්ක් දුරකථනයේ ආයු කාලය
    වසර 1 සිට 3 දක්වා
  • සිටිලින්ක් දුරකථනයේ ආයු කාලය
    වසර 3 ට වැඩි
  • Mega Single
    (Telephone)

    රු.8,000.00

     

  • Mega Single
    (Telephone)

    රු.6,000.00

     

  • Mega Single
    (Telephone)

    රු.3,000.00

     

  • රු.3,000.00 Telephone
    + Broadband
    පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
    + PeoTV
    රු.5,000.00

     

  • නොමිළයේ Telephone
    + Broadband
    පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
    + PeoTV
    රු.5,000.00

     

  • නොමිළයේ Telephone
    + Broadband
    පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
    + PeoTV
    රු.5,000.00

     

  • Mega Triple
    (Telephone + Broadband + PeoTV)

    රු.5,000.00

     

  • Mega Triple
    (Telephone + Broadband + PeoTV)

    රු.5,000.00

     

  • Mega Triple
    (Telephone + Broadband + PeoTV)

    රු.5,000.00

     

  • සටහන්
  • මොඩමය හා රවුටරය වැනි පාරිභෝගික පරිශ්‍ර උපකරණ (Customer Premises Equipment) පාරිභෝගිකයා විසින් සැපයිය යුතුය.
  • ඉහත ගාස්තු අදාළ වන්නේ බෙදුම් කණුවේ සිට මීටර් 500ක් ඇතුළත නව මෙගාලයින් සබඳතා ලබා දීමේදී පමණි. වැඩි වන සෑම මීටර් 100 ක් සඳහාම රු. 2400.00 ක අමතර ගාස්තුවක් අය කෙරේ.
  • නව සබඳතා ලබා දීම සිදු වන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් අදාළ ස්ථානයන්හි පවතී නම් පමණි.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවා මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කෙරේ.
Scroll To Top