Site Map

පෞද්ගලික

You are here

පැරණි ඇමතුම් සැලසුම්

all you want

පැරණි ඇමතුම් සැලසුම්

දැනට භාවිතයේ නොමැති මෙම පැරණි ඇමතුම් සැලැස්ම නව මෙගාලයින් සබඳතා සඳහා අදාළ නොවේ. කෙසේවෙතත්, ඔබ දැනටමත් මෙම ඇමතුම් සැලැස්ම භාවිත කරන පැරණි පාරිභෝගිකයෙකු නම්, එය භාවිත කිරීමට කිසිදු අවහිරයක් නොමැත. එසේම, එය අත්හැර නව ඇමතුම් සැලැස්මක් වෙත මාරු වීමට අවශ්‍ය නම් ඒ සඳහාද ඔබට අවස්ථාව ඇත. එලෙස ඇමතුම් සැලැස්ම මාරු කිරීමේදී රු. 750/- ක ගාස්තුවක් අය කෙරෙන බව කරුණාවෙන් සලකන්න.

  • මාසික ගාස්තු
 ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් දුරකතන උපකරණ සඳහා (රු.)පාරිභෝගිකයාට අයත් දුරකතන උපකරණ සඳහා (රු.)
ගෘහස්ථ345.00300.00
ව්‍යාපාරික හා රාජකාරී950.00870.00
ආගමික50.0050.00

 

 

  • ඇමතුම් සැලැස්ම
  • සම්පූර්ණ කෙරෙන සෑම ඇමතුමක් සඳහාම රු. 1.50 ක ආරම්භක ගාස්තුවක් අය කෙරේ.
  • ගාස්තු අය කෙරෙන්නේ තත්ත්පරයටය.

 

මිනිත්තුවට ගාස්තු අය කිරීම (රු)
ඇමතුම් කාණ්ඩයකාර්යබහුලසකසුරුවම්වට්ටම
SLT - SLT ප්‍රාදේශීය2.801.400.50
SLT - SLT ජාතික4.002.000.50
SLT - Other Fixed - ප්‍රාදේශීය3.201.600.05
SLT - Other Fixed - ජාතික4.602.300.50
SLT - ජංගම4.602.300.50
dial-up අන්තර්ජාල ප්‍රවේශය1.400.700.25

 

බිල්පත් සැකසීමේදී වට්ටම්
සෑම පාරිභෝගිකයෙකු සඳහාම මසකට රු. 400.00 ක් (උපරිම) වටිනා ඇමතුම් නොමිලේ හිමි වේ.
ඇමතුම් ගාස්තු රු. 400 හෝ ඊට අඩු නම්100% ක වට්ටමක් හිමි වේ
ඇමතුම් ගාස්තු රු. 400 ට වැඩි නම්බිල්පත් සැකසීමේදී රු. 400.00 ක වට්ටමක් හිමි වේ.

 

  • ඇමතුම් කාල වර්ගීකරණය

 

කාර්යබහුල
සඳුදා සිට සිකුරාදා දක්වා - පැය 0700 සිට පැය 1800 දක්වා.
සෙනසුරාදා - පැය 0700 සිට පැය 1400 දක්වා.
සකසුරුවම්
සඳුදා සිට සිකුරාදා දක්වා - පැය 0500 සිට පැය 0700 දක්වා දක්වා සහ පැය 1800 සිට පැය 2100 දක්වා.
සෙනසුරාදා - පැය 0500 සිට පැය 0700 දක්වා සහ පැය 1400 සිට පැය 2100 දක්වා.
සෙනසුරාදා සහ රජයේ නිවාඩු දින - පැය 0500 සිට පැය 2100 දක්වා.
වට්ටම් කාල
සෑම දිනකම - පැය 2100 සිට 2400 දක්වා සහ පැය 0000 සිට පැය 0500 දක්වා.

ඉහත ගාස්තුවලය බදු ඇතුළත් නොවේ. බිල්පත් සැකසීමේදී අදාළ බදු එකතු කරනු ලැබේ.

Scroll To Top