You are here

දත්ත සන්නිවේදන

all you want

අපගේ දත්ත සන්නිවේදන පාඨමාලා සකසා ඇත්තේ දත්ත සනනිවෙදන ජාලවලට අදාළ අංග විශාල ප්‍රමාණයක් පිළිබඳ ඉතා පැහැදිලි හා පුළුල් අවබෝධයක් සිසුන් හට ලබා ගත හැකි පරිද්දෙනි.

ලබා දෙන සුදුසුකම්

 

 

  • පරිගණක ජාල ක්‍රියාත්මක කිරීම
  • CISCO රවුටර වින්‍යාසගත කිරීම
  • දත්ත ජාල පරිපාලනය පිළිබඳ සහතිකපත් පාඨමාලාව

 

පරිගණක ජාල ක්‍රියාත්මක කිරීම

මෙම පාඨමාලාව සාර්ථක ලෙස නිම කිරීමෙන් අනතුරුව පරිගණක ජාල හා ඒවා වින්‍යාසගත (configure) කිරීම පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත හැකි වනු ඇත.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

ජාලකරණය ආශ්‍රිත මූලික දැනුමක් සහිත පාසල් අධ්‍යාපනය හමාර කළ අය හා වෘත්තිකයින් හට මේ සඳහා අයැදුම් කළ හැක.

පාඨමාලා කාලය :
දින 05
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
රු. 20,200.00

 

Scroll To Top