ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති දියුණු දත්ත මධ්‍යස්ථානය මගින් ඔබේ ව්‍යාපාරික ලෝකය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් DNS ලියාපදිංචියේ සිට mail server විසඳුම් දක්වා විහිදෙන ඔබේ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා වෙබ් හොස්ටිං සේවා රැසක්ම ඔබ වෙත තිළිණ කෙරේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම යටතේ Domain නාම කිහිපයක්ම ලියාපදිංචි කිරීමේ අවස්ථාව ඔබ වෙත ලබා දෙමින් අපි අපේ පාරිභෝගිකයින් වෙනුවෙන් Domain නාම ලියාපදිංචි සේවා සපයන්නෙමු.
Shared Web Hosting අයැදුම්පත
Awareness presentation for Shared Web Hosting
Shared Web Hosting සඳහා වන නෛතික ගිවිසුම
Domain නාම ලියාපදිංචිය සඳහා වන අයැදුම්පත
Domain නාම ලියාපදිංචිය සඳහා නියමයන් හා කොන්දේසි
අන්තර්ජාල සේවා අයැදුම්පත