Site Map

පෞද්ගලික

You are here

4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් - පැකේජ

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 8 Mbps තරම් වේගයකින් 4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එක් කර තිබේ.

 

Light
ඔබට ඇවැසි සෑම දෙයම අන්තර්ජාලයෙහි සොයා යන්න

නව 4G/LTE බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ සමගින් අන් සෑම දෙනාම අභිබවා යන්න. 8 Mbps දක්වා ඉහළ වේගයකින් යුක්ත ස්ථිර, නොනවතින. අධිවේගී අන්තර්ජාල පැකේජ භාවිත කරන ඔබට ඔබේ මිතුරන් හා පවුලේ උදවිය සමග විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කර ගැනීමටත්,අන්තර්ජාලගත වීමටත් පිළිවන.

  • Web Starter
  • මාසික ගාස්තුව
    Rs.740.00
  • Download කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    8 Mbps
    Average Speed with Burst
  • Upload කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    Upto
    1 Mbps
  • මාසික භාවිතය(GB)
     
     
    11
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ්(කාර්යබහුල සහ කාර්යබහුල නොවන), (කාර්යබහුල වේලාවන්වල උපරිම ඞවුන්ලෝඩ් ධාරිතාව)
  • මාසිකව නොමිලේ භාවිත කළ හැකි අමතර දත්ත ධාරිතාව(GB)
     
    17
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ් (කාර්යබහුල නොවන)
  • සමස්ථ මාසික භාවිතය(GB)
     
    28
  • ඉල්ලුම මත භාවිතය

    කාර්යබහුල වේලාවන්හිදී භාගත කළ හැකි උපරිම ධාරිතා සීමාව හෝ සමස්ථ ධාරිතා සීමාව ඉක්මවූ පසු භාගත හා උඩුගත වේගය 64 Kbps දක්වා පහත බැසීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලින් තිබූ වේගයෙන්ම අමතර ධාරිතා සීමාවක් ඉල්ලා සිටිය හැක - සටහන 2 බලන්න.

  • Web Pal
  • මාසික ගාස්තුව
    Rs.990.00
  • Download කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    8 Mbps
    Average Speed with Burst
  • Upload කිරීම්වලට අදාළ බෑන්ඩ්විත් පරාසය
     
    Upto
    1 Mbps
  • මාසික භාවිතය(GB)
     
     
    18
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ්(කාර්යබහුල සහ කාර්යබහුල නොවන), (කාර්යබහුල වේලාවන්වල උපරිම ඞවුන්ලෝඩ් ධාරිතාව)
  • මාසිකව නොමිලේ භාවිත කළ හැකි අමතර දත්ත ධාරිතාව(GB)
     
    27
    අප්ලෝඞ් (කාර්යබහුල සහ කාර්යබහුල නොවන), ඞවුන්ලෝඩ් (කාර්යබහුල නොවන)
  • සමස්ථ මාසික භාවිතය(GB)
     
    45
  • ඉල්ලුම මත භාවිතය

    කාර්යබහුල වේලාවන්හිදී භාගත කළ හැකි උපරිම ධාරිතා සීමාව හෝ සමස්ථ ධාරිතා සීමාව ඉක්මවූ පසු භාගත හා උඩුගත වේගය 64 Kbps දක්වා පහත බැසීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලින් තිබූ වේගයෙන්ම අමතර ධාරිතා සීමාවක් ඉල්ලා සිටිය හැක - සටහන 2 බලන්න.

අමතර ගිගාබයිට් ප්‍රමාණයක් ලබා ගැනීමේ විකල්ප

අවශ්‍ය අමතර ගිගාබයිට් ප්‍රමාණය

ගාස්තුව
1 GB සිට 4 GB දක්වා1 GB එකක් රු. 100 බැගින්
5 GB සිට 19 GB දක්වා1 GB එකක් රු. 85 බැගින්
20 GB සිට 49 GB දක්වා1 GB එකක් රු. 75 බැගින්
50 GB හෝ වැඩි1 GB එකක් රු. 60 බැගින්
  • සටහන්
  • සටහන 2 - වේගය අඩු වීම වළකනු පිණිස පාරිභෝගිකයාට තවත් අතිරේක ධාරිතාවක් ඉල්ලා සිටිය හැක. එක්ස්ට්‍රා ජීබී ගාස්තු සදහා ඉහත වගුව පරිශීලණය කරන්න.
  • භාගත කිරීම් සඳහා වන කාර්යබහුල නොවන වේලාව වන්නේ පැය 00.00 සිට පැය 08.00 දක්වාය.
  • උපකරණ වින්‍යාසගත කිරීම සඳහා සහාය වීම වෙනවෙන් රු. 5.00 ක ගාස්තුවක් අය කෙරේ (අනිවාර්ය නොවේ).
  • ඉහත සියලුම ගාස්තු සඳහා රජයේ බදු ඇතුළත් නොවේ. සේවා මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කෙරේ.
 
 
Scroll To Top