නිරන්තර සබඳතාවයක් සහිත මෙගාලයින් රැහැන් සහිත සබඳතාවය එකම දුරකතනයක් ඇසුරින් සුපැහැදිලි හඬ පහසුකම් හා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවල සිට අන්තර්ක්‍රියාකාරී රූපවාහිනී (පියෝ ටීවී) දක්වා වන ඔබේ සියලුම සන්නිවේදන අවශ්‍යතා ඉටු කර දෙයි. දැන් ඔබේ මෙගාලයින් දුරකතනය සමගින් කල් තියා සක්‍රීය කරන ලද අගය එකතු කළ මීළඟ පරපුරේ සේවාවන් රැසක්ම ඉතා පහසුවෙන් ඔබේ අතැඟිලි අතරට ගෙන එයි.