Training center section

all you want

BTEC HND යනු එක්සත් රාජධානියේ Pearson ආයතනය මගින් වෘත්තීය සහතිකයක් ලබා දෙන පූර්ව-උපාධියකි. ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීය සුදුසුකමක් වන මෙමගින් උපාධි හැදැරීම මෙන්ම රැකියා අවස්ථා උදා කර ගැනීම සඳහාද කදිම සහායක් සිසුන් හට ලබා දේ. මෙම සුදුසුකම ලබා ගන්නා අයට එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල 100 කට අධික ප්‍රමාණයක B.Sc. හෝ B.Eng උපාධිවල 3 වැනි අධ්‍යයන වසර සඳහා ප්‍රවේශය ලබා ගත හැකි වීම විශේෂයකි.
Edexce

HND in Electrical & Electronic Engineering

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් ඉංජිනේරු ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය වෘත්තීය දිවිය ඇරඹීට කැමති අය සඳහා වඩාත් ගැලපෙන පාඨමාලාවකි. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණයන්හි මූලිකාංග පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

අයැදුම් කළ යුතු පිළිවෙළ:

පහත ලේඛන සහිතව නිල අයැදුම්පත්‍රය නිසි පරිදි පුරවා ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන්න:

පාඨමාලා කාලය :
මාස 24
මීළඟ බඳවා ගැනීම :
සිසුන් ලියාපදිංචි කෙරෙමින් පවතී
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
මුළු ගාස්තුව: රු.425,000
ලියාපදිංචි ගාස්තු: රු.150,000
පළමු වාරිකය: රු.125,000
දෙවන වාරිකය: රු.100,000
තුන්වන වාරිකය: රු. 50,000

 

  • අයැදුම් පත්‍රය

 
 
Scroll To Top