Training center section

You are here

ඉලෙක්ට්‍රෝනික විද්‍යා

all you want

අපගේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඨමාලා සකස් කර ඇත්තේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලිකාංග පිළිබඳ සවිස්තර දැනුමක් සිසුන් වෙත ලබා දිය හැකි පරිදිය. ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම වැනි කරුණු සම්බන්ධ දැනුමක් ලබා ගැනීමට අපගේ සිසුන්ට කදිම අවස්ථාවක් අප විසින් සලසා තිබේ.

ලබා දෙන සුදුසුකම්

 

 

ඩිජිටල් තාක්ෂණයන්

ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ශිල්පයේ මූලිකාංග හා භාවිතයේ පවතින ඩිජිටල් පද්ධති පිළිබඳ අවබෝධයක් මෙම පඨමාලාව මගින් ලබා දේ.

ඇතුළත් කිරීමේ අවම සුදුසුකම්:

ඉලෙක්ට්‍රෝනික විද්‍යාව විෂයෙහි උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකු සඳහා මෙය විවෘතය.

පාඨමාලා කාලය :
දින 10
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
රු. 25,100.00

 

 
 
Scroll To Top