Site Map

පෞද්ගලික

අප ගැන

You are here

සමාගමේ දැක්ම, මෙහෙවර හා වටිනාකම්

all you want

අපගේ දැක්ම

"සියලු ශ්‍රී ලාංකිකයන් වෙත විශ්ව විස්මිත නැවුම් තොරතුරු, සන්නිවේදන සේවාවන් සහ විනෝදාස්වාදයන් අඛණ්ඩව සමීප කරවීම"

අපගේ මෙහෙවර

"ආකර්ෂණය පිරි නව්‍ය සන්නිවේදන අත්දැකීම් සුපිරි විහිෂ්ටතාවයකින් උද්යෝගිමත්ව සමීප කළ, ඔබේ විශ්වාසය හා බැඳුණු සහකරු"

 

අපගේ වටිනාකම්

1.
පාරිභෝගික සත්කාරය
අප සිදු කරන සෑම කටයුත්තකදීම අපගේ වටිනා පාරිභෝගිකයින් හට මුල් තැන දෙන්නෙමු.
2.
විශ්වසනීයත්වය
අපි අපගේ පොරොන්දු අකුරටම ඉටු කරන්නෙමු.
3.
නව්‍යත්වය
නිර්මාණාත්මක චින්තනය හරහා අපි අඛණ්ඩව නව අවස්ථා ජනනය කරන්නෙමු.
4.
ප්‍රතිචාරාත්මකභාවය
පාරිභෝගිකයින් හට සවන් දීමටත්, කඩිනමින් ක්‍රියාත්මක වීමටත් අපි සූදානමින් සිටින්නෙමු.
5.
සාමූහිකත්වය
අපි, පොදු අරමුණු සමුදායක් ඉටු කර ගනු පිණිස එකම අරමුණකින් බැඳුණු එකම කණ්ඩායමක් වෙමු.
6.
විශිෂ්ටත්වය
අපි අසමසම කාර්යසාධනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන්නෙමු.
7.
ප්‍රතිඵලදායීතාව
අපි අපගේ කොටස් හිමියන්ගේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් කැප වී සිටින්නෙමු.

 

  • 2013Bronze Award: Innovative Brand of the Year at SLIM Brand Excellence Awards 2013

  • 2013Gold award in the ICASL Annual Report Awards 2013

  • 2013ISO/IEC 27001:2005 certification

  • 2013Top 10 of the LMD 100

  • 2013ISO 9001:2008 certification

  • 2012 -Gold Winner of 49th Annual Report Awards of CA

  • 2012 - HRM Awards 2012 – Silver Award

  • 2010 - SLT Annual Report 2010 won a Gold Award at Vision Awards

  • Winner - SAFA - Best presented accounts in Communication and information Technology sector

  • Being amongst the top Ten Best Corporate Citizens within the CSR & Sustainable Business category.

  • 2010Gold award aat the chartered Accounts Annual Report Awards 2010, under the Telecommunication Sector

  • 2010National Business Excellence Awards 2010. Runner-up: Infrastructure & Utilities Sector.

  • 2010Most Respected Entities in Sri Lanka 'HALL OF FAME' 2010.

  • 2009/10Second on the 'LEADERBOARD' for the financial year 2009/10.

  • 20112011 SLIM / Nielsen Power of the People Award for the People's Fixed line/ CDMA Telecom Services Provider of the year

  • 2009-20107th in the Business Today 'Top Twenty' Awards 2009-2010

Scroll To Top