Light
Dark
Pay your bill

IDD

all you want

දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔබට දරාගත හැකි ඇමතුම් ගාස්තු ලබා දෙන අතර ඔබ ඇමතුමක රැඳී සිටින කාලය සඳහා පමණක් ගෙවීමට සිදු වෙන තත්ත්පරයට අය කිරීමේ ගාස්තු සැලසුමක් මීට අයත්ය.

About SLT IDD

IDD යන්නෙන් අදහස් වන්නේ අන්තර්ජාතික ඍජු ඇමතුම් හෙවත් International Direct Dialling පහසුකමයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙතින් දිවයිනෙහි දැනට පවතින විශිෂ්ට අන්තර්ජාතික ඇමතුම් පහසුකම ඔබ වෙත සැපයෙන අතර ලොව සෑම රටක්ම වෙත ඇමතුම් ලබා ගැනීමට එමගින් ඉඩ සැලසේ. ඔබ එස් එල් ටී දුරකතනයක් මගින් දේශීය ඇමතුම් ලබා ගන්නා විට අත්විඳින ගුණාත්මකභාවයම දැන් ඔබට අන්තර්ජාතික ඇමතුම් ලබා ගැනීමේදීද අත්විඳිය හැකි බව අපි සතුටින් දැනුම් දෙමු.