Submitted by isuru on සඳු, 01/10/2022 - 10:31 මෙය, ඔබේ දුරකතනය භාවිත කරමින් ලබා ගැනීමට නිරතුරුවම අවශ්‍ය සෑම පහසුකමක්ම ඇතුළත් පහසු පැකේජයකි. IDD ඇමතුම් පූර්ව සක‍්‍රීය කිරීම් හෝ තැන්පතු වලින් තොරව ඔබගේ මෙගාලයින් සහ සිටිලින්ක් ගෘහස්ථ දුරකථනයෙන් එසැණින් IDD ඇමතුම් ලබා ගන්න. Call Forwarding ඔබේ කැමැත්ත පරිදි ලැබෙන ඇමතුම් වෙනත් දුරකථනයකට යොමු කරන්න. Call Waiting ඔබ ඇමතුමක රැඳී සිටිනා විට ලැබෙන ඇමතුමක් පිළිබඳ නිවේදනයක් බීප් නාදයකින් ලබා ගන්න. Conference Calling විවිධ ස්ථානයන්හි සිටින තිදෙනෙකුට එකම අවස්ථාවේදී එකිනෙකා හා කථා කළ හැකිය. Hotline ඇමතුමක් ලැබී තත්ත්පර 5කට පසුව ඔබ විසින් තෝරාගනු ලැබූ අංකයක් වෙත එම ඇමතුම ස්වයංක‍්‍රීයව යොමු කරනු ලැබේ. Abbreviated Dialing ඔබ නිරතුරුව අමතන දේශීය හෝ විදේශීය අංක සඳහා කෙටි කේතයක් සහිත එසැණ ඇමතුම් (speed dial) පහසුකම් Absentee Service ඔබ ළග නොමැති අවස්ථාවල හෝ ඔබට ඇමතුමකට පිළිතුරු දිය නොහැකි අවස්ථාවලදී ඔබ අමතන්නන් හට ප‍්‍රතිචාර දක්වන පටිගත කරන ලද පණිවුඩ සේවාව අය කිරීම මාසික ගාස්තුව: රු.75 ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. SLTPlus 4G/LTE Fibre Megaline Select Section Telephone