
ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග අත්වැල් බැද ගනිමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම දැරිය හැකි වාරික යටතේ එස් එල් ටී ග‍්‍රාහකයන් වෙත ටෙලි ලයිෆ් රක්‍ෂණාවරණය පිරිනමයි. මෙම සේවාව යටතේ සැලසෙන මූලික ප‍්‍රතිලාභය වනුයේ දැරිය වාරික ඇතුළත් වීම හා ඊට අදාළ පහසුකම් වේ. මේ අනුව, රක්‍ෂණ වාරික පාරිභෝගිකයාගේ මාසික බිල්පතට එකතු කරනු ලැබෙන අතර සෑම මසකම එස් එල් ටී දුරකථන බිල්පත සමගම එය ගෙවිය හැක.
Basic 1
100,000
100,000
100,000
අදාළ නැත
අදාළ නැත
අදාළ නැත
60.00
Basic 2
200,000
200,000
200,000
අදාළ නැත
අදාළ නැත
අදාළ නැත
90.00
Basic 3
300,000
300,000
300,000
අදාළ නැත
අදාළ නැත
අදාළ නැත
120.00
Basic 4
400,000
400,000
400,000
අදාළ නැත
අදාළ නැත
අදාළ නැත
150.00
Plus 1
100,000
100,000
100,000
100,000
100,000
100,000
100.00
Plus 2
200,000
200,000
200,000
200,000
200,000
200,000
150.00
Plus 3
300,000
300,000
300,000
300,000
300,000
300,000
200.00
Plus 4
400,000
400,000
400,000
400,000
400,000
400,000
250.00