SLT Megaline connections (wireline telephone connections) are available in three different packages, depending on your requirement and range from Voice only package to Voice + Broadband or PeoTV to Voice+Broadband+PeoTV
TRC/SLT/PRO/20/08
Telephone,
Broadband
& PEOTV
PEOTV STB
ADSL Router
Telephone
Rs.5,990.00
with ADSL Router
Telephone
& PEOTV
PEOTV STB
ADSL Router
Telephone
Rs.5,990.00
with ADSL Router
Telephone
& Broadband
ADSL Router
Telephone
Rs.3,000.00
without ADSL Router
Telephone
Telephone
Rs.7,000.00
නව මෙගාලයින් සබඳතා අයැදුම්පත
සේවාව අවසන් කිරීමේ අයැදුම්පත
හිමිකාරත්වය වෙනස් කිරීමේ අයැදුම්පත
මෙගාලයින් සම්පාදිත ස්ථානය වෙනස් කිරීමේ අයැදුම්පත
මෙගාලයින් සබඳතා සදහා නියමයන් හා කොන්දේසි
සටහන්
නව මෙගාලයින් පැකේජය සමගින් ඔබට පහත පහසුකම් අත්විඳිය හැක.
උදා: - ඇමතුම් සැලසුම් - ගෘහස්ථ, ව්යාපාරික හා ආගමික, VTalk
පැරණි සබඳතා පැකේජ - PSTN, Bronze, Silver, Gold, Platinum
ඔබ විසින් තෝරා ගන්නා ලද පැකේජයට අදාළ සියලුම අතිරේක සේවා ලබා ගැනීම සඳහා මාසයක පොරොන්දු කාලය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
ඔබට එසේ කළ හැකිය. රු. 750/= ක ගාස්තුවක් ගෙව ඔබට නව මෙගාලයින් සබඳතාවක් වෙත මාරු විය හැක.
ඔබට එසේ කළ හැකිය. එහෙත්, තෝරා ගන්නා ලද මෙගාලයින් පැකේජය මත එය තීරණය වේ.
ඔව්. අගය එකතු කළ සේවා කට්ටල තුනෙන් ඕනෑම එකක් සඳහා ලියාපදිංචි විය හැක.
අගය එකතු කළ සේවා කට්ටල ලබා දෙන්නේ මීළඟ පරපුරේ ජාල (NGN) හරහාය. මෙම ජාලය දැනට ඇතැම් ප්රදේශවලදී ලබා ගත නොහැක. කෙසේවෙතත්, ඉතාම ඉක්මනින් රට පුරාම පිහිටි අපගේ සමස්ථ ජාලයම NGN ජාලයක් වශයෙන් ඉහළ නැංවෙනු ඇත. මේ නිසා, මෙම නව මෙගාලයින් සබඳතා සහ ඒවාට අදාළ අගය එකතු කළ සේවා භුක්ති විඳීමට කදිම අවස්ථාවක් ශ්රී ලංකා ටෙලිකොම් විසින් සෑම පාරිභෝගිකයෙකුම හටම ලබා දී ඇත.
නව මෙගාලයින් සබඳතාවයක් ලබා ගන්නා විට ඔබ සිටින්නේ NGN ආවරණයක් නොමැති ප්රදේශයක නම් NGN ආවරණ කලාපයක් වෙත මාරු කෙරෙන තුරු මාසික ගාස්තු අයකිරීමකින් තොරව පහත සඳහන් අගය එකතු කළ සේවා ලබා ගැනීමට ඔබ හිමිකම් කියයි.
SLT Plus - සම්මත මාසික ගාස්තුව රු. 75
CLI - සම්මත මාසික ගාස්තුව රු. 50
SMS - සම්මත මාසික ගාස්තුව රු. 25
ඇත්තෙන්ම ඔව්. ශ්රී ලංකා ටෙලිකොම් සමාගම, තමන්ගේම දුරකතනයක් භාවිත කරන පාරිභෝගිකයින්ගේ මාසික ගාස්තුවට වට්ටමක් එකතු කරයි. මෙය හැඳින්වෙන්නේ පාරිභෝගිකයාට අයත් දුරකතන උපකරණ ක්රමවේදය (COTIS) වශයෙනි. කරුණාකර මෙම ගාස්තු දැක ගැනීම සඳහා පහත සබැඳිය මත ඔබන්න.
මේ සඳහා ඔබට නොමිලේ ඇමතුම් ලබා ගත හැකි එස් එල් ටී අංකය වන 1212 ඇමතීම හෝ ළඟම ඇති ටෙලිෂොප් හෝ ප්රාදේශීය විදුලිසංදේශන කාර්යාලය වෙත යා හැක.
ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කරනු ලැබේ.