Light
Dark
Pay your bill

Telelife

Submitted by isuru on සඳු, 01/10/2022 - 10:28

ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග අත්වැල් බැද ගනිමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම දැරිය හැකි වාරික යටතේ එස් එල් ටී ග‍්‍රාහකයන් වෙත ටෙලි ලයිෆ් රක්‍ෂණාවරණය පිරිනමයි. මෙම සේවාව යටතේ සැලසෙන මූලික ප‍්‍රතිලාභය වනුයේ දැරිය වාරික ඇතුළත් වීම හා ඊට අදාළ පහසුකම් වේ. මේ අනුව, රක්‍ෂණ වාරික පාරිභෝගිකයාගේ මාසික බිල්පතට එකතු කරනු ලැබෙන අතර සෑම මසකම එස් එල් ටී දුරකථන බිල්පත සමගම එය ගෙවිය හැක.

  • පැකේජ වර්ගය
  • ප‍්‍රධාන රක්‍ෂණ හිමිකරු
    ස්වාභාවික මරණ රක්‍ෂණාවරණය
    හදිසි අනතුරු රක්‍ෂණාවරණය
    ස්ථිර ආබාධිත තත්ත්ව රක්‍ෂණාවරණය
  • කලත‍්‍රයා
    ස්වාභාවික මරණ රක්‍ෂණාවරණය
    හදිසි අනතුරු රක්‍ෂණාවරණය
    ස්ථිර ආබාධිත තත්ත්ව රක්‍ෂණාවරණය
  • මාසික වාරිකය රුපියල්.
  • Basic 1
  • 100,000
    100,000
    100,000
  • අදාළ නැත
    අදාළ නැත
    අදාළ නැත
  • 60.00
  • Basic 2
  • 200,000
    200,000
    200,000
  • අදාළ නැත
    අදාළ නැත
    අදාළ නැත
  • 90.00
  • Basic 3
  • 300,000
    300,000
    300,000
  • අදාළ නැත
    අදාළ නැත
    අදාළ නැත
  • 120.00
  • Basic 4
  • 400,000
    400,000
    400,000
  • අදාළ නැත
    අදාළ නැත
    අදාළ නැත
  • 150.00
  • Plus 1
  • 100,000
    100,000
    100,000
  • 100,000
    100,000
    100,000
  • 100.00
  • Plus 2
  • 200,000
    200,000
    200,000
  • 200,000
    200,000
    200,000
  • 150.00
  • Plus 3
  • 300,000
    300,000
    300,000
  • 300,000
    300,000
    300,000
  • 200.00
  • Plus 4
  • 400,000
    400,000
    400,000
  • 400,000
    400,000
    400,000
  • 250.00
Select Section
Telephone