Light
Dark
Pay your bill

IVR Portal

Submitted by isuru on සඳු, 01/10/2022 - 10:34

ඉතාම සරල කෙටි කේතයක් ඔබේ ආදරණීයයන් වෙත ඔබ සමීප කරමින් විනෝදාස්වාදාත්මක හා තොරතුරු සේවාවන් මාලාවක්ම ඔබේ දොරටුව වෙත සමීප කරයි. ඔබේ මෙගාලයින් හෝ සිටිලින්ක් දුරකථනය භාවිත කරමින් අන්තර්ක‍්‍රියාකාරී සේවාවන් රැසක් භාෂා ත‍්‍රිත්වයෙන්ම රසවිදිය හැක.

මෙම සේවාව සිංහල, දමිළ හා ඉංග‍්‍රීසි යන භාෂා තුනටම සහාය දක්වන, භාවිතයට පහසු, ස්වයං-මාර්ගෝපදේශනාත්මක ස්වරූපයකින් ලබාගත හැකිය.

  • 1
  • 2
  • 9
  • 5
  • සුබ පැතුම් හා විනෝදාස්වාද ද්වාරය
සපයනු ලැබන සේවාවන්
  • සිංදු පෙට්ටිය
  • ජනප‍්‍රියම සිංහල ගීත 20
  • ජනප‍්‍රිය සිංහල ගීත
  • Evergreen සිංහල ගීත
  • දෙමළ ගීත
  • බොලිවුඞ් ගීත
  • ඉංග‍්‍රීසි ගීත
  • විනෝද කලාපය
  • සතියේ විහිළු එකතුව
  • විනෝදාත්මක නාට්‍ය
  • සති පතා නාට්‍ය
  • අද දවසේ කතාව
  • අද දක්වා සියලූ කොටස්
  • සුබ පැතුම්
  • පේ‍්‍රමණීය සුබ පැතුම්
  • උපන්දින සුබ පැතුම්
  • සාංවත්සරික සුබ පැතුම්
  • විනෝදාත්මක සුබ පැතුම්
  • අනෙකුත් සුබ පැතුම්
  • 1
  • 2
  • 9
  • 6
  • ළමුන්ගේ ද්වාරය
සපයනු ලැබන සේවාවන්
  • SLT පොඩිත්තා
  • ඇඞ්ඩින් මාමාත් එක්ක විනෝද වැඩ
  • කතා මුල්ල
  • මොළකාරයන්ගේ ප‍්‍රශ්න විසදුම්
  • ළමා ගීත
  • විලි එක්ක නාට්‍ය කලාපය
  • සාමාන්‍ය දැනීම
  • 1
  • 2
  • 9
  • 8
  • ‘අමතා දිනන්න’ තරග ද්වාරය
සපයනු ලැබන සේවාවන්

මෙය විවිධ තරග පැවැත්වෙන විට කලින් කල ලබා ගත හැකි සේවාවකි.

  • 1
  • 2
  • 9
  • 9
  • සැරිසර ද්වාරය
  • සපයනු ලැබන සේවාවන්
    • සැරිසර ද්වාරය
    • පැරණි රාජඨාණි
    • වන උඳ්‍යන
    • ආගමික ස්ථාන
    • සංචාරක ස්ථාන
    • වෙනත් ස්ථාන

 

 

Select Section
Telephone