Light
Dark
Pay your bill

Sisu Connect

Submitted by isuru on සඳු, 01/10/2022 - 10:33

SLT සිසු Connect යනු ඔබේ දරුවන් නිවසින් පිටත, පාසලේ හෝ වෙනත් ස්ථානයන් හි සිටින විට ඔවුන් සමග සෘජුව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා වන අගය එකතු කළ විප්ලවීය සේවාවකි. ඔබේ දරුවන් ආරක්ෂිතව ඇමතුමක දුරින් සිටින බව සැහැල්ලු මනසින් දැන සිටීමට එය ඔබට ඉඩ සලසයි.

SLT සිසු Connect යනු දරුවන්ට තමන් සිටින ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක තම දෙමාපියන් සමග පහසුවෙන් සම්බන්ධ වීමට ඉඩ සලසන සුරක්ෂිත හඬ පහසුකමකි. මෙමගින් පාසල් පරිශ‍්‍රය තුළ හෝ ඉන් පිටත තිබෙන නියම කරගන්නා ලද දුරකථන අංක හතරකට ශ‍්‍රී ලංකා ටෙලිකොම් දුරකථනයක් ඔස්සේ බාහිර ඇමතුම් ලබා ගැනීමට හැකිය. ඇමතුම් ලබා ගැනීමට කාසි හෝ කාඩ්පත් අවශ්‍ය නැත.

පැකේජ ගාස්තු
  • මාසික ගාස්තුව
  • රු.30.00
  • ලියාපදිංචි ගාස්තුව
  • නොමිලේ
  • කෙටි කේත අංකය වන 1214 සදහා ගාස්තුව
  • නොමිලේ

 

ඇමතුම් ගාස්තු
  • ටෙලිකොම් අංකයකින් තවත් ටෙලිකොම් අංකයකට
  • රු.1.00
  • ටෙලිකොම් අංකයකින් වෙනත් අංකයකට
  • රු.2.00
අනෙකුත් ගාස්තු
  • PIN අංකය වෙනස් කිරීම
  • රු.30.00
  • හැදුනුම්පත අස්ථානගත වී ඇත්නම්
  • රු.25.00

 

Select Section
Telephone