Light
Dark
Pay your bill

පාලිත සේවා

all you want

අපගේ ව්‍යවසායික පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන සකසා ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සේවා හෙවත් SLT Managed Services සමගින් ඒකාබද්ධ කරන ලද දත්ත, හඬ හා වීඩියෝ පහසුකම් රැසක් ලබා දෙයි. මෙම සේවාව සමගින් ඔබේ සමස්ථ සන්නිවේදන ව්‍යුහයම මෙහෙයවීම අප වෙත පවරා, අප ඔබේ යටිතලපහසුකම් ව්‍යුහය කළමනාකරණය කරන අතරතුරේ ව්‍යාපාරයට අදාළ මූලික අංශ වෙත නිදහසේ අවධානය යොමු කිරීමට අවස්ථාවක් ඔබට ලැබේ.

  • PeoTV

    Peo TV gives the platform to enjoy the best of local and international news and entertainment from around the world at a click of a button revolutionizing traditional TV experience with characteristic features such as digital quality pictures, Time Shifted TV, Rewind TV to play pause live TV and Video on Demand with content such as movies, music, educational and many more.

    Just now, you are looking at the next generation of entertainment. Find more and experience novel features of infotainment than never before!